ප්‍රාථමික සුහුරු කියවීම් කාමරය පාසලට නිල වශයෙන් බාර දීම....

විද්‍යාලීය 90 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින්  නවීකරණය කරන ලද ප්‍රාථමික සුහුරු කියවීම් කාමරය පසුගිය 2025/5/26 දින සිසු අයිතියට පැවරූ අතර,එහි පළමු අදියරේ වැඩකටයුතු අවසන් කොට පාසලට නිල වශයෙන්  බාර දීම අද දින(2025/7/20) උදෑසන සිදු කරන ලදි .


2025-06-20

   Back

Forgot Your Password?